කෘෂිකාර්මික පුවත් සහ දැන්වීම්
- 2024.04.30
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) 2024/2026 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගැනීමේ නාමලේඛනය (විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මත)
බඳවා ගැනීමේ නාම ලේඛණය | English | සිංහල | தமிழ் |
- 2024.04.30
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගැනීමේ නාමලේඛනය
බඳවා ගැනීමේ නාම ලේඛණය | English | සිංහල | தமிழ் |
- 2024.03.22
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) හැදෑරීම
සඳහා 2024/2025 කණ්ඩායම තෝරා ගැනීම සඳහා වු සම්මුඛ පරික්ෂණය සඳහා කැඳවීම.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් 2024 ජනවාරි 27 වන දින පවත්වන ලද බඳවා ගැනීමේ තරඟ විභාගයේ ප්‍රතිඵල මත, කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) හැදෑරීම සඳහා තෝරා ගැනීමට අදාල සම්මුඛ පරීක්ෂණයන් 2024.04.02 සහ 03 වන දිනයන්හිදී පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය හිදී පැවැත්වීමට නියමිතය.
සම්මුඛ පරික්ෂණය සඳහා සුදුසුකම් ලැබු අයදුම්කරුවන් සඳහා මේ වන විටත් කැඳවීමේ ලිපි තැපැල් කර අවසන්ය.
මේ සම්බන්ධයෙන් ඔබට යම් ගැටළුවක් ඇත්නම් 081 2 388340/ 081 2 388341 යන දුරකථන අංක වලින් විමසන්න.
සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ නාම ලේඛණය | English | සිංහල | தமிழ் |
- 2024.03.20
ලංසු කැඳවීමේ නිවේදනය | English | සිංහල | தமிழ் |
- 2024.-03.05
කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීමේ තරඟ විභාගය – 2023 විභාග ප්‍රතිඵල
- 2024.02.07
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන, ප්‍රාථමික ශිල්පීය හා අර්ධ ශිල්පීය සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL -1/PL -2 හා PL -3 සේවා කාණ්ඩවලට අයත්) නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු නියෝග දැනුම් දීම -2024. රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනා යොමු කිරීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2024.02.19 වේ
ආවරණ ලිපිය | English | සිංහල | தமிழ் |
මුරකරු (ඇමුණුම 01) | English | සිංහල | தமிழ் |
කම්කරු (ඇමුණුම 02) | English | සිංහල | தமிழ் |
කාර්යාල සේවක සේවය (ඇමුණුම 03) | English | සිංහල | தமிழ் |
ලොරි පවිත්‍රකරු (ඇමුණුම 04) | English | සිංහල | தமிழ் |
රියදුරු (ඇමුණුම 05) | English | සිංහල | தமிழ் |
පස් අදින යන්ත්‍ර ක්‍රියාකරු (ඇමුණුම 06) | English | සිංහල | தமிழ் |
ගබඩාකරු (ඇමුණුම 07) | English | සිංහල | தமிழ் |
යන්ත්‍රාගාර උපස්ථායක (ඇමුණුම 08) | English | සිංහල | தமிழ் |
යාන්ත්‍රික ශිල්පී (ඇමුණුම 09) | English | සිංහල | தமிழ் |
යන්ත්‍ර ශිල්පී (ඇමුණුම 10) | English | සිංහල | தமிழ் |
වඩුකරු (ඇමුණුම 11) | English | සිංහල | தமிழ் |
කාර්මික ශිල්පී (ඇමුණුම 12) | English | සිංහල | தமிழ் |
පර්යේෂණ උප සහකාර (ඇමුණුම 13) | English | සිංහල | தமிழ் |
මී මැසි පාලක (ඇමුණුම 14) | English | සිංහල | தமிழ் |
බද්ධකරු (ඇමුණුම 15) | English | සිංහල | தமிழ் |
අරක්කැමි (ඇමුණුම 16) | English | සිංහල | தமிழ் |
වාර්ෂික ස්ථාන මාරු යෝජනා නොවූ සේවක අභියාචනා (ඇමුණුම 17) | English | සිංහල | தமிழ் |
වාර්ෂික ස්ථාන මාරු පිළිබඳ අභියාචනා – ආකෘති අංක A (ඇමුණුම 18) | English | සිංහල | தமிழ் |
වාර්ෂික ස්ථාන මාරු පිළිබඳ අභියාචනා – ආකෘති අංක B (ඇමුණුම 19) | English | සිංහල | தமிழ் |
- 2024.01.10
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම (2024/2026 ශිෂ්‍ය කණ්ඩායම)
සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ නාම ලේඛණය | English | සිංහල | தமிழ் |