
1920 SMS සේවාව
- ගොවි ජනතාවගේ ලගම මිකුරා වෙමින් 1920 ගොවි සහන සරණ සේවය තවත් පියවරක් ඉදිරියට තබමින් කෘෂිකාර්මික තොරතුරු හා ගැටළුවලට විසදුම් ලගාකර දීමේ E SMS සේවාව හදුන්වාදී ඇත.ඔීනෑම දුරකථන අංකයකින් ඔබගේ
- නම
- ලිපිනය
- ජාතික හැදුනුම්පත් අංකය
- ගැටළුව

කෘෂි FM වැඩසටහන SMS

SMS මගින් කාළගුණික තොරතුරු ලබාගැනීම