Crop Suitability
Krushi SMS
Cropforcast
Procument
 
Procument 
Procument 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ NVQ – 06 මට්ටම කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට NVQ – 05 සමත් සිසුන් ඇතුලත් කර ගැනීම - 2018

 

කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබද ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ – 05) හැදෑරූවන් NVQ – 06 පාඨමාලාව හැදෑරීම සඳහා බදවා ගැනීමට අදාලව 2018.03.26 වන දින පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයෙන් හා තරඟ විභාගයෙන් පසු 2018 වර්ෂය සදහා සිසුන් බඳවා ගැනීම 2018 අප්‍රේල් මාසයේ දී සිදු කරනු ලබයි. ඒ අනුව NVQ – 06 පාඨමාලාව සදහා කුණ්ඩසාලේ, පැල්වෙහෙර හා වවුනියා යන ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයන්ගේ ශිෂ්‍ය ලියාපදිංචිය 2018.04.04 වන දින ද, ලබුදුව ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ ශිෂ්‍ය ලියාපදිංචිය 2018.04.05 වන දින ද සිදු කිරීමට නියමිතය.

 

අදාල නාම ලේඛනය සහ ලියාපදිංචි වීමේ දී රැගෙන ආ යුතු ලියකියවිලි මේ සමග අමුණා ඇති අතර, එම ලියකියවිලි එදිනට සම්පූර්ණ කර ගෙන පැමිණිය යුතුය.

 

කැඳවීමේ ලිපියpdf

  

කොන්දේසි මාලාව   pdf

  

 නීති රීති මාලාව   pdf

 

සුදුසුකම්ලත් අපේක්ෂකයින්pdf