NAICC

කෘෂිකර්මාන්තයේ සංවර්ධනය කරා ගමන් කිරීම අරමුණු කරගනිමින්  ක්‍රියත්මකවන ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය 2016 ඔක්තෝම්බර් 14 දින හිටපු අග්‍රාමාත්‍ය ගරු දි.මු. ජයරත්න කෘෂිකර්ම අමාත්‍ය හා ගරු දුමින්ද දිසානායක ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් විවෘත කරන ලදී.

මෙම ආයතනය තොරතුරු තාක්ෂණ අංශය,1920 ගොවි සහන සරන සේවාව, කෘෂි තාක්ෂණ උද්‍යානය ,ග්‍රැෆික් අංශය ,ගුවන් විදුලි ගොවි සේවාව  ආදී අංශ ගණනාවකින් සමන්විත වේ.


අධ්‍යක්ෂ (තොරතුරු හා සන්නිවේදන),
ආර්.ඩී. සිරිපාල මයා


අතිරේක අධ්‍යක්ෂ (සන්නිවේදන),

එස්.පෙරියසාමි මයා

Vision
Achieve excellence in the use of Information & Communication Technologies (ICTs) in agriculture for national prosperity
Mission
To adopt ICTs in agriculture for

- making food crop sector more efficient and effective
- improving access to DOA information and services
- creating a more citizen centric good governance
Objectives
Objective of the National Agriculture Information and Communication Centre (NAICC)are collection, compilation and dissemination of agriculture information through electronic and print media, Develop e-solutions, software solutions/database for information management and also to conduct exhibitions and maintain Agriculture Technology Parks.